Law of Attraction – ආකර්ෂණ නීතියේ හරියට ඉගෙන ගමු.







* O link para o vídeo completo está no final desse artigo.
Saiba mais clicando em Robô IQ OPTION de AUTOMATIZAÇÃO de Lista de SINAIS
E conheça também sobre o Melhor Bot Para Opções Binárias 2021
Que tal um robo gratuito para IQ Option? Sistema Para IQ Option Grátis



ආකර්ෂණ නීතිය ගැන එහෙමත් නැත්නම්, law of attraction ගැන විඩියෝ එකක් කරන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් තිබ්බ නිසා අපි හිතුවා ඒ ගැන හොද සවිස්තරාත්මක විඩියෝවක් කරන්න ඕනේ කියලා. මේක නිසැක වශයෙන් ම මේ දක්වා මේ සබ්ජෙක්ට් එක ගැන කරපු හොදම Youtube සිංහල විඩියෝව කියලා අපිට අවිවාදයෙන් කියන්න පුළුවන්. ආකර්ෂණ නීතිය සාර්ථක කරගැනීම සදහා මූලික වශයෙන් ම කල යුතු සාධක හතරක් ගැන මෙහිදී අපි කථා කරනවා. බලන්න. ජීවිතයේ ඔබට කැමති දේ ඔබ වෙත ආකර්ෂණය කර ගැනීම සදහා ඔබ විසින් කුමක් ද කරන්න ඕනේ කියන කාරණාව මේකෙන් පැහැදිලි වේවි.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

Video Source

 * Saiba Mais Sobre Esse INÉDITO Segredo dos Traders Lucrativos: 



Mais Visitados Hoje:


28 comentários em “Law of Attraction – ආකර්ෂණ නීතියේ හරියට ඉගෙන ගමු.

  1. සර්ගේ දේශන ජීවිතයට ගොඩක් වටිනවා.. සමහර වෙලාවට අවශ්‍යම මොහොතේ කෙනෙක් ඇවිත් දේවල් වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා කියනවා වගේ මේ දේශනා මට උදව්වක් උනා..

    ඒ වගේම මේ දේශනවල විශේශත්වත්වය තමයි කෙටිකාලයකදි උදාහරණ සහිතව ඕනම දැනුම් මට්ටමක සිටින කෙනෙක්ට පැහැදිලිවන ලෙස කරුනු පැහැදිලි කිරීම..

  2. Godaak aasawen ahala mama gana sathutu wenawaa.obathumaata pin kathaawa atharee music saddee aduwen daanna .music lassana newei obee watinaa kathaawa lassanata ahanna thanks a lot

  3. ඉතා වටිනා අදහස් ගොන්නක්..ඔබට ස්තුතියි

  4. මෙ මොහොතේ සිට මම දිනනව ඔබට ස්තුති …තෙරුවන් සරනයි

  5. " Think and grow rich" පොතේ තියන ඒවා,. ආකර්ෂණ නිතිය gravity law වගේ ඔප්පු කරන්න බෑ, අනික ඇග වෙහෙස කරන්නේ නැතූව සල්ලි හොයන්න,
    ආකර්ෂණ නීතිය හොදයි එකෙන් සල්ලි හොයන්න අයට. මේවා බලාන් ජිවත් වෙන්න එපා , සිත කය වෙහෙසන්න තමන්ගේ ඉලක්කයට යන්න,.

  6. Gdk watinwa.puluwan adre kiyna de nisa sathutin inna khmd wada karana one kiyla video denna sir.gdk minissu nikn boru dewl nisa jiwthe atharinwaagdk eki.

  7. ගොඩක් ස්තුතියි ඔබතුමාට….

  8. Heluwen natana mv balanawata wada me wage deyak balana eka tamuntath hodai.metumatath hodai apitath hodai

  9. මේක බොරුවක් නීතියක් විදිහට වැඩ කරන්නෙ නෑ . ඉටවඩ හොදයි තමන් මහන්සිවෙලා දන්න දේ දියුනුකරගන්න එක. මුන් සල්ලි හම්බ කරන්නේ මේ විකාර මනස වැටුන උන්ගේ සල්ලි වලින් මේව කියල දීල. මේවට ලන් වෙන්නෙත් මනසින් විඳවන උන් .ඇත්තද කියල තමන්ගෙන්ම අහල බලපන්

  10. මට secret පොත PDF කරලා එන්න පුළුවන් ද

Os comentários estão encerrados.